Loading...

Tuesday, December 26, 2017

සමාජයෙන් කොන් කල යුතු මිනිසුන්ව හඳුනා ගමු..


මේක ටිකක් අමුතු කතාවක් මම කියන්නෙ, නමුත් අපේ ජාතිය නැවත ගොඩනගන්න නම් මෙහම කරන්නම ඕනි,,. අපි දවසේ වැඩ වලදි ගොඩක් අය මුන ගැහිල ආශ්‍රය කරනව ඒ අතරේ අපිට හම්බ වෙනව අපේ ජාතිය ගැන මහා ආඩම්බරයෙන් කතා කරන ජාතියට ආදරේ මිනිස්සු,,,

                           තව වෙලාවකට අපිට හම්බ වෙනව වෙන ජාතියක් ඇමරිකාව හෝ වෙනත් රටක් ගැන කියල මහා ආඩම්බරෙන් කතා කරන අය ,, අන්න එයාල ලංකාවෙ සමාජයෙන් කොන් විය යුතුයි සහ ඒ අය කොන් වෙන්නෙ ඔය වෙන ජාතියක අභිමානය තපුල්ලපු නිසා බව ඔහුට  දැනෙන විදියට කොන් කල යුතුයි,,..!

                                               තවත් වෙලාවකට අපිට දැකගන්න ලැබෙනව බෞද්ධ ධර්මය සහ එහි ශ්‍රාවක සංඝයාට සහ උපාසකයන්ට නොකැමති බවක් පෙන්වමින් කතා කරන උදවිය,, උදා:- අනේ මං නම් ඔය පන්සලට දානෙ එහෙම දෙන්නෙ නෑනෙ, ඔය කට්ටිය රකින සීලයක් නෑ මිනිස්සු රවට්ටනව,,. ..! ඔන්න ඔය වගේ කතා කරන කෙනෙක් "තමංගෙ ගෙදර හිටියත්" කමක් නෑ ජාතියට ආදරේ නම් කොන් කරන්න,,..
                                       ඒ වගේම ඒ බුද්ධ සාසනයට ආදරේ ඇති මිනිසුන්ට ඉහල පිලිගැනීමක් ලබා දෙන්න,,.
                                          අපි ඔවුන් කොන් කල යුත්තේ ඔවුන්ට සත්‍ය වැටහී මේ ජාතිය ‍රැකේවි කියන උතුම් ප්‍රාර්ථනාවෙන් නිසා මේක ලොකු පිං කමක්,,...!

ඒ වගේම පිට ජාතීන් කොන් කිරීමෙන් කිසි ප්‍රයෝජනයක් නෑ මොකද එතකොට එයාල තවත් ශක්තිමත් වෙනව,, . ඒ නිසා , මම සිංහල කියමින් ජාතිය විනාශ කරන පරයින් කොන් කිරීම මූලික විය යුතුයි,,..!
                                                            හරි ඔහොම කල්පනා කරද්දි තවත් පිරිසක් ඉන්නව අනේ මම මැරුනම ඊලඟ ආත්මෙ වෙන රටක ඉපදෙන්න කියල හිතන අය,,.  මෙන්න මේ අය එක්ක වෙනම විදියකට සෙල්ලම් කරන්න ඕනි,. මෙයාල ගොඩක් මධ්‍යම පාන්තික හුත්,.ගෙ පුතාල තමයි මෙහෙම හිතන්නෙ., මොකද පොස් ඔලුවනෙ, ඒ නිසා මෙහෙම කෙන් හම්බ උනෙත් අනේ ඔවු නේද කියල මූ එක්ක ආශ්‍රයට වැටිල පාරක් එහෙම ගස්සවල ක්‍රියාවෙන් පෙන්නන්න ඕනි මේක කොච්චර උතුම් රටක්ද කියල,.
                                   කවලං පරයොන්ට ඒක තේරුනේ නැති උනත් ඒ ‍රැල්ලට සිංහලයෙක් වැටිල ඉන්නව නම් අන්න ඌට ඉක්මනින් හැඟීමක් එනව මේ ජාතිය ගැන..,!

අනිත්  ප්‍රධාන කාරනාව තමයි කෙල්ලො,,.^ කෙල්ලො සමහරක් මෝඩ ගස් නිසා බටහිර පන්නයට ආශා කරමින් සිටිනවා,,. මේක නවත්තන්න පුලුවං ඔවුන්ගේ අවශ්‍යතාවයකට බලපෑම් කිරීමෙන්  පමනයි,,. නැත්තං කට පොලවෙ ගගහ කිව්වත් තේරෙන්නෙ නෑ උංට,,. බටහිර විදියට  ඇඳගෙන කොන්ඩෙ කීරි කරං  පුක නලවන කෙල්ලො දිහා බැලුවට කමක් නෑ ටෝක් කරන්නම එපා,
                                         ටෝක් වෙන උංව ගනන් ගන්නත් එපා,, ක්ලාස් යන ජාතියට ආදරේ කොල්ලන්ටයි මේ කියන්නෙ මම එහෙමත් මැරි මැරී පස්සෙන් එන එකෙක් ඉන්නව නම් ඒකිට ඔලුව අත ගාල මේ මහා ජාතිය ගැන කියල දීල ස්වදේශී සංස්කෘතියට හුරු කරපල්ල.., සහ කලිං ඉඳං අපේ කමට ආදරේ කරන කෙල්ලෙක් නම් කොල්ලො  දෙතුන් දෙනෙක් එකතු වෙලා ඒකිට පොරකනව වගේ පෙන්නපල්ල පොශ් උංට, එතකොට උංට සිතුවිල්ලක් පහල වෙනව කොල්ලො කැමති මෙහෙම ඉන්න අයට කියල..,,,,,

ඒ වගේම තමයි ජාතියට ආදරේ කරන කෙල්ලො  ඒ විදියෙ කොල්ලොන්ටත් මේ ක්‍රමයටම පහර දෙන්න..,! මේක ජාතිය වෙනුවෙන් අපි කල යුතුම දෙයක්,.

කොන් කරනව කියන්නෙ උංව අතාරිනව නෙමෙයි, උංට චූටි ඉන්ජක්සන් එකක් දෙනව කියන එක,,...!

No comments:

Post a Comment