Loading...

Tuesday, December 5, 2017

හිමාලයේ රුද්‍රාශ්ඨ භාවිතා කල ප්‍රධාන අරමුන....

හිමාලයේ මෙන්ම ලංකාවේ  අතිතයේ මෙන්ම අදටත් කඳු මුදුනේ සිටින යෝගීන් අදටත් රුද්‍රාශ්ඨ භාවිතා කරනව.
 සමහරු මේව ලස්සනටත් තවත් සමහරු ඇඩ් එකටත්, තවත් සමහරු විවිධ ශක්තීන් සමග ගනුදෙනු
කිරීමට අවශ්‍ය දෙයක් ලෙසින් මේවා ප්‍රසිද්ධයි.., කොහොම උනත් රුද්‍රාශ්ඨ කියපු ගමං මතක් වෙන්නෙ පූසාරි කෙනෙක් හරි, භාවනා යෝගියෙක් හරි ගොඩක් අයට,,,....! ඇත්තටම ඇයි ඒ කාලේ කඳු මුදුන් වල හිටපු අයම මේවා පාවිච්චි කලේ...,?
මෙහෙමයි. මුලින්ම බලන්න ඕනි මේක දැම්මම මොකද වෙන්නෙ කියල.  රුද්‍රාශ්ඨ වල තියෙනව ඌශ්නය වැඩි කරන ගුනයක්.,,,, මේක සීතල කාලෙට ලඟ තියාගෙන හිටියම ඌශ්නය නිසා ශීතල දැනෙන්නෙ අඩුවෙන්. ඉතිං එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ට ගහන්න පුලුවං නිසා මේක අර වගේ කෙනෙක්ට වටිනා දෙයක් වෙනව... ඒවගේම ඔබට සෙම, හෙම් බිරිසාව වගේ තියෙනව නම් රුද්‍රාශ්ඨ මාලයක් හරි අත් පලඳනාවක් හරි දාගෙන ඇත්ත නැත්ත හොයල බලන්නත් පුලුවං මං කියන කතාවෙ,,,,.!

1 comment: