Loading...

Tuesday, December 12, 2017

ගිනි කතුරු ඇති නිවසට පිලියමක් !

කිනි කතුරු කියන්නෙ මොනව ද කියල නූතන සමාජටය අමතක උනත් ගිනි කතුරු කියන්නෙ නිවසේ සැලකිය යුතුම වාස්තු අංගයක්..,




මට අහන්න දකින්න ලැබුනු දේවල් වලට අනුව මේ ගිනි කතුර කියන්නෙ නිවසේ මුලු හතර හරස් අතර යාකරාම හරියටම චේදනය
වෙන තැන...,,. මේ ස්ථානය පෑගෙන්න හොඳ නෑ,,.. මෙන්න මේ ප්‍රශ්නෙට ගෙවල් හදද්දි හත‍රැස් නෙවෙන්න නැමි තියල බිත්ති, අඩිතාලම් දානව,.. ඉතිං ගේ හදද්දි වාස්තු බලන්නෙ නැතුව හදන අයට මේක ගොඩක් බලපානව..,..
                                      හරි අපි කියමුකො  ගේ හදල ඉවරයි දැං කරන්න දෙයක් නෑ කියල.. අන්න ඒ අවස්ථාවෙදි අපි හරියට ගෙදර ගිනි කතුර අහු වෙන තැනට විශේශ පූජාවක් කරල මැනිකක් වල දාපු බවට පැ‍රැන්නො කියනව...,
                             ආපහු මෙහෙම අශුභ දෙයක් තමයි ජනෙල් දෙකකකින් ලැබෙන ආලෝක ධාරාවන් දෙක එකට කැපෙන තැන..,,

සමහරු මේකත් ගිනි කතුරක් ලෙස හඳුන්වනව.. මෙන්න මේකට විසඳුමක් විදියට ජනෙල් පඩිය උඩ පලිඟු කෑල්ලක් තියල තියනව,,.. එතකොට පලිඟුවට ආලෝකය වැටිල ඒ හරහා තමයි ගේ ඇතුලට යම් කිරන ශක්තියක් නිකුත් වෙන්නෙ.. මම වැඩිය වාස්තු ඉගෙනගෙන නෑ, මේ එහෙන් මෙහෙන් අහපු දේවල්..,!

No comments:

Post a Comment