අම්මෝ ඔන්න ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට පිස්සුම කතා වක් අරගෙන ආව....
මේ කියන්න යන්නේ O\L දවස්වල කෙලපු පිස්සු තමා....
උඹලට කියන්න මට O\L කියල කිසි ගානක් තිබ්බේ නෑ මම හිතන් හිටියේ විබහගේ කරන්නෙ නෑ කියල ඒත් බඩු ලංවෙනකොට මට වැඩේට ආසහිතුන ඊටපස්සෙ මම ඉස්කොලෙට ගිහින් ඇඩ්මිශන් අරගෙන විබහගෙ කරනව කියල හිතාගෙන පාඩම් කරන්න හැදුව.... මල මගුලයි...
මම පාඩම් කරන විදිය දන්නේ නෑ කියහන් කෝ.... ඉතින් ඒකත් මට මගඇරුන..... දන්නෙම නැතිව කාලෙ ගෙවිල විබහගෙ අතලගටම ආව.... ඔන්න ඉතිං විබහගෙ හෙට.. දැන් ඇඟටත් අමාරුයි... මම කරපු වැඩේ විබහගෙ හෙටයි කියල කොල්ලෙක් එක්ක සෙ වෙලා ජාතික බ්රෑන්ඩ් එකෙන් බාගයක් ගෙනල්ල රොක් හව්ස් එකට වෙල ගැහුව...(රොක් හවුස් කියන්නෙ අපේ පැත්තෙ පොට් එකක්...) ගෙදර යනකොට පාන්දර 2යි මම ඉතින් හඳපානේනෙ මම ගෙදර ඇවිල්ල කන පැලෙන්න සින්දුවක් හෙම දාල පාඩම් කරන්නෙ කොහොමද කියල මම අඳුරන ඇඹිලිපිටියෙ ඩයල් එකකින් ඇහුව.
අන්තිම දවසෙ අපි කොල්ලො ගොඩක් සෙට් උනා... අපේ ගෙවල් ලඟ පොට් එකකට ගිහින් ගල් ගැහුව පාර ගමම ඉවරයි..... සින්දු කියල නටල පිස්සුම අතල් එකක් ගත්තෙ.. ඒවගේ ආතල් ගන්න පුලුවන් ඉස්කෝලේ කාලෙ විතරයි ඉතින් ඒ ඔක්කොම පහුකරල අපි දැන් කෝස් එකක් කරනව..... මම (යොමාල්) ,බවන්ත ,ගයාන් ,ෂෙහාන් අපි තාම එකට ඒත් සිතුම් නම් කට් වෙලා වගේ. ඌ උගේ තාත්තගෙ ගැරේජ් එකේ වැඩ පුරුදු වෙනව....
අපේ ජීවිතේට මොනා වෙයිද කියල තාම අභිරහසක්.
මේ මේ කට ඇරගෙන කියෙව්වට වැඩි විශර දාන්නේ නෑ.. එව්ව දැම්මොත් පාරෙ බැහැලයන්න වෙන්නෙ නෑ.... :P....
වැලන්ටයින් ගැන නම් කියන්නේ නෑ ඉතින් ඒක ගැන හැමෝම දන්නවනේ
සටහන ---යොමාල්....
උඹලාගෙ ආතල් එ විතරනෙ බං... වැඩක් නෑ... ඉගෙනත් අරන් පිස්සුත් කෙලලා තිබ්බම තමා ඉස්කෝල ජීවිතේ නියම රහ තියෙන්නෙ...
ReplyDeleteඑල එල මලයා.උඹ විභාගේ ෆේල් වුනොත් උඹට කවදාහරි දවසක ඔය අතීතේ ගැන දුක හිතෙයි.
ReplyDelete@මඩිස්සලේ නිශාන් & බිම්සර :- ඇත්ත ඇත්ත
ReplyDeleteකොහොමද රිසාල්ට් ?
ReplyDelete෴\ Kãsuŋ අරවින්ද /෴ :: FreeDom ලංකා.com ||සැබෑ නිදහස විදින මානය... S4 B1 w3i lol
ReplyDelete