Loading...

Wednesday, September 4, 2024

සවුත්තු වුන බවුත් බිට් එක නැවත ප්‍රකෘති කරමු



හැම බවුත් බිට් එකේම සෙරමික් කෝඩින් එක ගිහිපු ගමං ආයෙ ඒකෙ ඊයම් ඇලෙන්නෙ නැහැ. , රත් වෙද්දි ඔක්සයිඩ් ලෙයර් එක බැඳුනම ඊයම් උනු වෙන්නෙත් නෑ, මේක ඉතිං වැලි කඩදාසි වල අතුල්ල අතුල්ල සෑහෙන්න මහන්සි වෙන්න ඕන ඩොට් එකක් තියාගන්න, මේ විදියට සවුත්තු වුන බිට්