.අපි සබන් වල විෂ සහිත බව නිසා ඇගේ ගාන ඖෂදයක් ගැන කතා කරා කලිං පෝස්ට් එකක., ඒක බැලුවෙ නැත්තං
මෙතන. කොටන්න..., අද බලමු කොන්ඩෙට මොකෝ කරන්න තියෙන්නෙ කියල,. සබං වගේම තමයි ඊටත් වඩා විෂ සහිතයි ෂැම්පො.
ඉතිං මේ ෂැම්පො තමාගෙ ශරීරයේ ඉතාම වැදගත් කොටසට දාල මසාජ් කරා මෙච්චර කල් අපි. ඔය විෂ සහිත රසායන හිස් කබලට උරා ගැනීම නිසා ඉක්මනින් කොන්ඩෙ ඉදීම, කෙස් ගස් වල ස්වභාවික වර්නය සහ ඝනකම වෙනස් වීම, හිසරාදය, සෙම අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම වගේ දැවෙන ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න සිදු උනත් අපේ උං එහෙම වෙන්නෙ