Wednesday, November 29, 2017
ගෙදරදීම පච්ච කොටමු (ප්‍රිසන් ස්ටයිල්)
මම අද ගොඩක් කොල්ලොන්ට තියෙන උනක් ගැන සහ ඒ ආසාව ඉශ්ඨ කරගන්න විදිය ගැන කතා කරන්නම්.. අපි පොඩි කාලෙ හරි ආසාවෙන් හිටිය පච්ච කොටාගන්න, අපි පොඩි කාලෙ පෑන් වලින් ඇඳගෙන නොසෝදා දිගු කාලයක් තියාගන්න උත්සහ කලා.
තවත් සමහර වෙලාවට කටුවක පෑන් තින්ත ගාල රටාවට ඇනගත්ත, මේ එකක් වත් දිගු කල් තිබ්බෙ නෑ, ඉතිං මං හිරේ ගිය දවස් දෙක තුනට මං මේ කැලෑ පච්ච කලාව ඉගෙන ගත්ත. 2009යෙ අවුය්රුද්දෙ ඒ කියන්නේ මං නමයෙ පන්තියේ, අද මං ඒක කියන්නම්, මුලින්ම ඕනි ටූල් එකක් ඒ කියන්නෙ පච්චෙ කොටන එක මේක අතින් කොටන්නත් පුලුවන්,
නෑමේදී ඉක්මනින් කොන්ඩෙ වැවෙන ඖෂධ කිහිපයක්..
.අපි සබන් වල විෂ සහිත බව නිසා ඇගේ ගාන ඖෂදයක් ගැන කතා කරා කලිං පෝස්ට් එකක., ඒක බැලුවෙ නැත්තං මෙතන. කොටන්න..., අද බලමු කොන්ඩෙට මොකෝ කරන්න තියෙන්නෙ කියල,. සබං වගේම තමයි ඊටත් වඩා විෂ සහිතයි ෂැම්පො.
ඉතිං මේ ෂැම්පො තමාගෙ ශරීරයේ ඉතාම වැදගත් කොටසට දාල මසාජ් කරා මෙච්චර කල් අපි. ඔය විෂ සහිත රසායන හිස් කබලට උරා ගැනීම නිසා ඉක්මනින් කොන්ඩෙ ඉදීම, කෙස් ගස් වල ස්වභාවික වර්නය සහ ඝනකම වෙනස් වීම, හිසරාදය, සෙම අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම වගේ දැවෙන ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න සිදු උනත් අපේ උං එහෙම වෙන්නෙ
ඉතිං මේ ෂැම්පො තමාගෙ ශරීරයේ ඉතාම වැදගත් කොටසට දාල මසාජ් කරා මෙච්චර කල් අපි. ඔය විෂ සහිත රසායන හිස් කබලට උරා ගැනීම නිසා ඉක්මනින් කොන්ඩෙ ඉදීම, කෙස් ගස් වල ස්වභාවික වර්නය සහ ඝනකම වෙනස් වීම, හිසරාදය, සෙම අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම වගේ දැවෙන ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න සිදු උනත් අපේ උං එහෙම වෙන්නෙ
Tuesday, November 28, 2017
පිහි මුවහත් තැබීමේ තාක්ෂණික ක්‍රම
ආයුබෝවන්
අද අපි කතා කරමු කොහොමද පිහියක් මුවහත් කරන්නෙ කියල පිහි මුවහත් කරන ක්‍රම කිහිපයක් තියෙන නිසා අපි ඒ කිහිපයක් ගැන කතා කරමු.
මුලින්ම බලමු ආරක්ශාව සඳහා යොදා ගන්නා පිහියක් (ස්වයිවල් ක්නයිෆ්) එකක් මැදගන්නෙ කොහොමද කියල පහල පින්තූරය බලන්න,,
මේ පිහියෙ ඔයගොල්ලන්ට පේනව තලේ මැද ඉඳං පහලට කැපුමක් තියෙනව තලේ ඝන කම අඩු වෙන විදියට මේ කැපුම අවසානයේ තියෙනව තව නැම්මක් මේ නැම්මෙ ඉඳං පහලට තියෙන්නෙ පිහියෙන් මොනව හරි කපද්දි ඒ අදාල වස්තුවත් එක්ක ගැටෙන පලවෙනි කොටස.., මේ ජාතියෙ පිහි මදිද්දි මදින්නෙ ඒ කොටස විතරයි,
අද අපි කතා කරමු කොහොමද පිහියක් මුවහත් කරන්නෙ කියල පිහි මුවහත් කරන ක්‍රම කිහිපයක් තියෙන නිසා අපි ඒ කිහිපයක් ගැන කතා කරමු.
මුලින්ම බලමු ආරක්ශාව සඳහා යොදා ගන්නා පිහියක් (ස්වයිවල් ක්නයිෆ්) එකක් මැදගන්නෙ කොහොමද කියල පහල පින්තූරය බලන්න,,
මේ පිහියෙ ඔයගොල්ලන්ට පේනව තලේ මැද ඉඳං පහලට කැපුමක් තියෙනව තලේ ඝන කම අඩු වෙන විදියට මේ කැපුම අවසානයේ තියෙනව තව නැම්මක් මේ නැම්මෙ ඉඳං පහලට තියෙන්නෙ පිහියෙන් මොනව හරි කපද්දි ඒ අදාල වස්තුවත් එක්ක ගැටෙන පලවෙනි කොටස.., මේ ජාතියෙ පිහි මදිද්දි මදින්නෙ ඒ කොටස විතරයි,
Friday, August 11, 2017
සබන් වල විෂ සහිත බව හා ඒ සඳහා ස්වදේශීය ඖෂධයක්..
ආයුබොවන්. ගොඩක්ම ගොඩක් කාලෙකිං බ්ලොගිය මතක් වෙලා කාට වත් මතක නැති ප්‍රශ්නයක් අරං, ඒකට විසඳුමත් අරගෙනම ආවෙ සිංහල මිනිහට ඇති ආදරේ නිසාමයි, අද කියන්නම් ඒකට ස්වදේශීය ඖෂධයක්
හරි කතාවට බහිමුකො උඹල කී දෙනෙක් නාද්දි සබං ගානවද? එතකොට ඔය ටීවි එකේ ඇඩ් යන්නෙ කන්න කලිං අහවල් සබං එක ගාන්න ,පුක හෝදල මෙන්න මේ සබං එක ගාන්න කියල?
මේ සබං ගැන ඇත්තම කතා කලොත් සබං කියන්නෙ ශරීරයට විස රසායනයක්,
මිනිහට විතරක් නෙමෙයි ගහ කොල සතා සිවුපාවන්ටත් ජලජ ජීවීන් පැලෑටි, මාලුන්ටත් විස දෙයක්,...! මේ සබං හදන්න හැම කොම්පැනියම වගේ
හරි කතාවට බහිමුකො උඹල කී දෙනෙක් නාද්දි සබං ගානවද? එතකොට ඔය ටීවි එකේ ඇඩ් යන්නෙ කන්න කලිං අහවල් සබං එක ගාන්න ,පුක හෝදල මෙන්න මේ සබං එක ගාන්න කියල?
මේ සබං ගැන ඇත්තම කතා කලොත් සබං කියන්නෙ ශරීරයට විස රසායනයක්,
මිනිහට විතරක් නෙමෙයි ගහ කොල සතා සිවුපාවන්ටත් ජලජ ජීවීන් පැලෑටි, මාලුන්ටත් විස දෙයක්,...! මේ සබං හදන්න හැම කොම්පැනියම වගේ
Thursday, December 1, 2016
ඇයි ඔයා පොස් ද??. ,හීන ලෝකයෙන් නැවතත් සිංහලයට ගමන් කරමු
මාස ගානකට පස්සේ ලියන්න යන්නෙ අද අපේ රට මුහුණ පාල තියෙන ප්‍රධාන ප්‍රශ්නෙට අමතරව පිලිළයක්වී ඇති තවත් ප්‍රශ්නයක් ගැන,
මෙහෙමයි සීන් එක , ඒ කලේ උඹලට මතක ඇති සුද්දගේ කාලේ කොන්ඩේ රැවුල වවපු හැම එකාම අරං ගිහිං බෙල්ල කපල මැරුව,
ඇයි අපේ අංගම් ගුරුතුමන්ලා හමෝම වගේ කොන්ඩේ රැවුල වවල හිටපු නිසා , සුදු ජාතික පර හමුදාවට අපේ කොල්ලො එක්ක හැප්පෙන්න බෑ,
අපේ උං ලෝකේ දරුණුම සටන් කලාවෙන් පෝසත් නිසා,. ඉතිං කොහොම කොහොම හරි සිංහලය ඔය හැම අඩන්තේට්ටමක්ම විඳ දරාගෙන
ඕනි දෙයක් ඩවුන්ලොඩ් කරන්න ලේසිම මෘදුකාංගය, ඩවුන්ලෝඩ් කරන්න ..
හෙන කාලෙකට පස්සෙ ආව හැමෝම දන්න ටික දෙනෙක් තාම පාවිච්චි නොකරන එලම කිරි ඩවුන්ලෝඩර් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක අරගෙන. ඉහි ඉහි ඉහි....
IDM ෆ්‍රී පාවිච්චි කරන්න ගිහිල්ල ගූ උනාද. ඔයාට තමයි මේ ටිකක් අලුත් ලයින් එක. මේක ඇවිල්ල ඊගල් ගෙට් EagleGet හිතන්න දෙයක් නෑ ඔක්කොම ෆ්‍රී.. රෙජිස්ටර් කර කර ..ක දෙන්ඩ දෙයක් නෑ. බෑව ඉන්ස්ටෝල් කරා. ඕන එකක් ඩවුන්ලෝඩ් කරා.
![]() |
| ලොකු කිරීමට පින්තූරය මත කොටන්න |
IDM ෆ්‍රී පාවිච්චි කරන්න ගිහිල්ල ගූ උනාද. ඔයාට තමයි මේ ටිකක් අලුත් ලයින් එක. මේක ඇවිල්ල ඊගල් ගෙට් EagleGet හිතන්න දෙයක් නෑ ඔක්කොම ෆ්‍රී.. රෙජිස්ටර් කර කර ..ක දෙන්ඩ දෙයක් නෑ. බෑව ඉන්ස්ටෝල් කරා. ඕන එකක් ඩවුන්ලෝඩ් කරා.
Saturday, March 26, 2016
ඔයත් පදිරි නැද්ද කෙල්ලොන්ට එහෙනම් ඔයා තමා මේක කියවන්න ඕනි...
හරි ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ආවෙ. හිතේ ගොඩාක් දේවල් තියෙනව ඒත් මොනා ලියන්නද කියල හිතාගන්න බෑ....... ඉන්න කල්පනා කරල බලනකන්,,. හරි මතක් උනා... කෙල්ලන්ට පදිරි නෑ කියල ගොඩක් උන් දැන් කෑ ගහන නිසා ඒක ගැන කවුරුත් හිතන්නෙ නැති දෙයක් කියන්නම්.....
Tuesday, October 6, 2015
ගේමක් සෙට් උනාම බය වෙනවද?
![]() |
| හදිස්සියේ ඇඳපු ග්‍රැපික් එකක් බව කරුනවෙන් සලකන්න..... |
Monday, April 27, 2015
ඕනෑම කෙනෙකුට පහසු යෝග ක්‍රමයක්

රාත්‍රී නින්දට පෙර පංච ශීලය හෝ ආජීව අෂ්ටමය ශීලය හෝ දස ශීලය සමාදන් වී බුදුන් වඳින්න.... මේ අවස්තාවේ ඔබේ පූජාසනය මත පැන් බඳුනක් ද බුදු පුදට තබන්න.
මේ පැන් බඳුන ඔබේ දොහොතට අල්ලන ප්‍රමානයෙන් තුන් ගුනයක් පිරිසිදු ජලය විය යුතුය. පූජාව අවසානයේ කරනීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින් දෙන්න. පාන්දර 4.00ට මම අවදි වෙමි යන අධිෂ්ඨානයෙන් යුතුව නින්දට යන්න.
පාන්දර අවදි වී සැතපෙන ඉරියව්වෙන්ම යහනේ හෝ බිම උඩුකුරුව සිටින්න. දෑත් ඉහලට නමා හිසට යටින් කොට්ටය උඩින් තබා ගන්න. දකුනු අත උඩ වම් අතද ,වම් අත උඩ හිසද
Tuesday, September 2, 2014
අධිමානසික විද්‍යාව හරහා සිතුවිලි පාලනය කිරීම.
හරි ගොඩාඩාඩාඩාක් කාලෙකින් තමා මේ පැත්තට මගේ අලුත් රීසර්ච් ගැන ලියන්න හිතුවෙ........ ඔයාල මේ ක තියෙන දේවල් කරන්න ඉස්සෙල්ල හොඳටම තමන්ගෙ හිත සංවේදී කරගන්න ඕනි.... මේක ඕනිම කෙනෙකුට කරන්න පුලුවන් ..... ඒත් මම දැන් ලියන්නෙ ට්‍රික්ස් දෙක තුනක් විතරයි..... මෙහෙමයි මුලින්ම ඔයාල ආනා පානා සති භාවනාව පුරුදු කරන්න ඕනි. හිත ටිකක් එක තැන තියන්න පුලුවන් උනාම මේක පටන් ගන්න.....
හරි මේ කියන්න යන දේ ගොඩක් වැදගත් දෙයක්. මේකෙන් පුලුවන් ඔයාලගෙ ජීවිතේ තියෙන නරක පුරුදු ගොඩකින් ඈත් වෙන්න.....
Tuesday, October 15, 2013
හඳෙ යන්න මත් පෙති..
Sunday, May 5, 2013
අවුරුදු 4කට පසු නැවත ආදරයක පැටලී................
![]() |
| සැ.යු. කෙල්ලට අවුල් නිසා අඳුරාගත නොහැකි ලෙස කාටූන් කරන ලදි. |
මම ඉතින් ඔන්න O/L ඉවර කරල අසංක සර්ගෙ මනේ විද්‍යා ක්ලාස් එකට ගියා. දවසක් දෙකක් යන කොට ඒක පට්ට ආතල් දුන්නේ. දවසක් මම යනකොට හෙන ඇක්ටිවිටියක් ලෑස්ති කරල ටවුන් හෝල් එකේ. මමත් ගියා. අපේ කොල්ලො ටිකත් ඇවිල්ල හිටියෙ. මමත් ඉතින් ගිහින් උන් ලඟට වෙලා ඉඳගත්ත. ටිකක් වෙලා යන කොට සර් කිව්ව කන්ඩායම් හදාගන්න කියල. එකෙ කෙල්ලො 13 කොල්ලො 13. අම්මට ඉතින් අපේ සෙට් එකට ආපු කෙල්ලො ටිකේ හිටියෙ අඳුරන කෙල්ලො සෙට් එකක්. උන්ගෙ අතරෙ මම කලින් දැකල නැති කෙල්ලෙක් හිටිය.
Thursday, February 14, 2013
ඔලෙවල් පාස්ද දන්නේ නෑ
අම්මෝ ඔන්න ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට පිස්සුම කතා වක් අරගෙන ආව....
මේ කියන්න යන්නේ O\L දවස්වල කෙලපු පිස්සු තමා....
උඹලට කියන්න මට O\L කියල කිසි ගානක් තිබ්බේ නෑ මම හිතන් හිටියේ විබහගේ කරන්නෙ නෑ කියල ඒත් බඩු ලංවෙනකොට මට වැඩේට ආසහිතුන ඊටපස්සෙ මම ඉස්කොලෙට ගිහින් ඇඩ්මිශන් අරගෙන විබහගෙ කරනව කියල හිතාගෙන පාඩම් කරන්න හැදුව.... මල මගුලයි...
Tuesday, January 8, 2013
කොහොමද මත්ද්‍රව්‍ය නවත්වා ගන්නේ..
මෙක සමාජ ප්‍රශ්නයක් එක නිසාමයි මම මේ ගැන් ලියන්න හිතුවේ
මත්ද්‍රව්‍ය කියන්නේ අද වන් විට විශාල ප්‍රශ්නයක් ඒක ගොඩක් බර පතල ලෙස අපේ තරුන තරුනියන්ට බලපාල තියෙනව ඒකයි ගොඩක්ම භයානක තත්වය වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න පප්පලටනම් ඉතින් ගානක් නෑ... ඒ විතරක් නෙමෙයි ඉස්කෝල වල 6,7,8,9, පංති වල පොඩි උනුත් මේවට පුරුදු වෙලා නිකරුනේ තම්න්ගේ ජීවිත නාස්ති කරගන්නවා ... මේ ලිපිය කියවල ආ අද නවත්තනව හෙට නවත්තනව කිය කියා ඉන්න එපා එහෙම උනොත් කව දාවත් නවත්තන්නේ බෑ. මේ ලිපිය හොඳට කියවල බොක්කටම ගනිල්ලා එතකොට මේක කරන එක සුලු දෙයක්.
Tuesday, December 25, 2012
how to kiss girls.... කොහොමද කෙල්ලෙක්ව සිපගන්නේ......
අද මම කියන්නේ කොහොමද කෙල්ලෙක්ව සිප ගන්න අයිටම් එක කරන්නේ කියලා....
මේක මාර අයිටම් එකක් මම මේක ලියන්න හිතුවෙ යාලුවෙකුට වෙච්ච සීන් එකක් නිසා.... එක මම කියන්නේ නෑ...අහන්නත් එපා කියන්නෑ...
මෙහෙමයි මුලින්ම කෙල්ලව ටෝක් කරන්න ඕනි... මෙහෙම උදා- විස්තර අහල . උබලගේ ලව් එකේ
මෙහෙමයි මුලින්ම කෙල්ලව ටෝක් කරන්න ඕනි... මෙහෙම උදා- විස්තර අහල . උබලගේ ලව් එකේ
Monday, December 10, 2012
Wednesday, October 10, 2012
කැෆේ වලින් ගේම් පන්නමු......
ඔන්න ගොඩාඩාඩාක් කලෙකින් බ්ලොග් එක පැත්තට ඇවිල්ල කියන්න යන්නේ පට්ට චාටර් ඒත් එලම කිරි හොර කමක් ගැන....... මේක කරන්නේ කැෆේ වලදී.... හැබැයි සමහර එව්ව විතරයි උස්සන්න පුලුවන්......
මෙහමයි සීන් එක අපේ කොල්ලො කැෆේ වලට ගිහින් ගේම් ගහන්ව නේ ඉතින් මේක ගෙදර අරන්යන්න රුපියල් 100ක් දෙන්න එපැයි... ඒ මදිවට සමහර එව්ව ඉන්ස්ටෝල් වෙන්න පැය ගනන් යනව.... ඔය වගේ මගුලවල් තමා පෙන්න බැරි...... කොහොම කොහොම හරි මේ වැඩේ නම් ටිකක් විතර නෝන්ඩි වෙලා තියෙන්නෙ...... කමක් නෑ පරිස්සමෙන් කරහල්ල චා වෙන්නෙ නැතිව........
Wednesday, September 5, 2012
නෙට් ෆ්‍රේම්වර්ක් 3.5.1 ඕෆ්ලයින් ඇට්ට්ව් කරන්නේ මෙහෙමයි.
හරි ඔන්න වින්ඩෝස් 8 පාවිච්චි කරන අයට මලවධයක් වෙලා තියෙන නෙට් ෆ්‍රේම්වර්ක් 3.5.1 ඔෆ්ලයින් ඇට්ට්ව් කරන්නේ කොහොමද කියල අද මම කියල දෙන්නම් ... මේක ඔන්ලයින් කොරන්න ගියාම අපේ ඔලුව ස්ට්‍රක් වෙනවනේ ... ඔන්න එහෙනං...
මුලින්ම ඔයා "වින්ඩෝස් 8" CD එක දාගන්න . ඊට පස්සේ මෙහෙම කරන්න...
ස්ටාර්ට් මෙනූ එකට ගිහින් සර්ච් කරන්න මෙහෙම "cmd" කියල එතකොට එයි "cmd"
කියල එකක්. ඉතින් ඔයා එකේ උඩ රයිට් ක්ලික් කරලා "රන් ඇස් ඇඩ්මින්" (run as administrator) දෙන්න. දැන් හරි "command prompt" එක ආවනේ . දැන් මේ කමාන්ඩ් එක ගහන්න....
Wednesday, August 22, 2012
මරනය පෙනී නොපෙනී 99.99 බේරුන හැටි.....
මට හිතෙන්නෙ මගේ පෙර වාසනාවකට තමා මම බේරුනේ.... ඔන්න ඉතින් මම කාල ෆේස් බුකිය පැත්තට ගිහින් එන කොට වෙලාව 1:00 ඉතින් දැන් මට පට්ට කම්මැලී කරන්න දේකුත් නෑ... මට මතක් උනා හැමදාම රෑට කොරන හොරවැඩේ ඉතින් ඒක තමා තාත්තගේ බයික් එක හොරෙන් පදින එක . ඉතින් මම යතුර හොරකන් කරගෙන ගිහින් බයික් එකට වැඳල කරල ස්ටාර්ට් කරා.. ඊට පස්සේ තියෙන අමාරුවට ඉස්සරහ බ්‍රේක් එකයි ක්ලච් එකයි තද කරගෙන හොඳට රේස් කරල එක පාරම ක්ලච් එක අත ඇරිය ඔයාල දන්නවනෙ එතකොට මොකද වෙන්නෙ කියල....
Sunday, August 19, 2012
"powered by blogger" කියන Attribution widget එක අයින් කරන්නේ මෙහෙමයි.
හරි හරි අද මම කියන්නේ කොහොමද බ්ලොග් එකේ "powered by blogger" කියන එක අයින් කරන්නේ කියල . මේක මාර ලේසී මුලින්ම යන්න ඔයාලගේ බ්ලොග් එකේ Template වලට ඊට පස්සෙ Edit HTML > proceed .... ඊට පස්සේ ctrl + F ඔබන්න .... දැන් බ්‍රව්සරේ එන බාර් එකේ සර්ච් කරන්න මේ කෝඩ් එක.....
Wednesday, August 8, 2012
තමන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න එල සොෆ්ට් එකක්......
Saturday, July 28, 2012
Tag & Rename 3.5.7 + Serial බාල සින්දු ටැග් කරමු
ඔන්න අද ඉතින් ගොඩක් දවසකින් තමා බ්ලොගිය පැත්තට එන්නේ ඒ නිසා ඉතින් අලුත් ලිපියක් ලියන්නත් බැරි උන නිසා මම අද ප්‍රයෝජන වත් දෙයක් ලියන්නම්....
මේකෙන් සමහර වෙලාවට ඔයාලගේ වෙබ් අඩව්යක් හරි ආයතනයක පබ්ලිසිටිය වැඩිකර ගන්නත් පුලුවන්....
Thursday, July 12, 2012
ගෙදර පරිගනකයේ VG කැපෑසිටි බලන්න දන්නේ නැත්නම් මේක බලන්න......
මගෙන් ගොඩක් එවුන් අහනවා
මචං කොහොමද vg බලන්නේ කියලා ..... දැන් උන්ට කෙලින්ම කියන්න පුළුවන් ගිහිං මගේ
බ්ලොග් ඒක බලපිය කියලා........ :P
මෙන්න මෙහෙම තමා
කොම්පියක vg එක බලන්නේ ...
Tuesday, July 10, 2012
KMplayer අලුත්ම වෂන් එක free download. කරන්න
මෙන්න හොයාගත්ත KMplayer අලුත්ම වෂන් එක ... මම නිකන් ඉන්න ගමන් ගූගල් සර්ච් එකක් දාල බලද්දී තමා
අහම්බෙන් වගේ බෑවේ. හැබැයි කලින් එව්වා වගේ ලෙඩ ගොඩක් නෙමෙයි . එළකිරි වගේ වැඩ...
ඔන්න පොටෝ එකකුත්
දාන්නම්....
Monday, July 9, 2012
ඕන දේකට වෙඩි වගේ රෙඩී වෙලා ඉන්නේ කොහොමද?
හරි ඔන්න ඉතින් මගේ කලින් බ්ලොග් එකට කෙලවුනානේ... ඉතින් මම දැන් ටිකක් චාම් විදියට ආපහු බ්ලොගින් වලට ආවා.. :P ... හරි ඉතින් මම දැන් මම දන්න දේවල්.... ඔක්කොම ඔය කස්ටියට මේක හරහා කියනව... :D ..
මොනවද කියන්නේ.... at කල්පනා කරමින්..........
හරි මම කියන්නම් ටිකක් අමුතු දෙයක්... වැඩිය කොහේවත් නැති දෙයක්......
හොඳට තේරුම් ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.........
මේකයි ඔයාල දන්නවද හැම දේටම ඔරොත්තු දෙන විදියට හයිය හිතක්, ඇඟක් හදාගන්න.... මේ විදියට කරන්න.
![]() |
| පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
Saturday, July 7, 2012
ජංගම දුරකථනයේ SMS Service centre code ටික දන්නවද?
ඔන්න
තවත්
වැදගත්
දෙයක්
අරගෙන
ආව
මේ
ජංගම
දුරකථන
ගැන......
මම
මොබයිල්
ෆෝන්
රෙප්පෙයර්
කෝස් එකකුත් කරල තියෙන නිසා මේ ගැන අවබෝධයක් තියෙනව ඉතින් මම කියන්න යන්නේ කොහොමද ෆෝන් එකේ SMS Service centre code අප්සෙට් ගියාම හදාගන්නේ කොහොමද කියලා......
පොටෝ ශොප් බ්‍රශ් Brush හදන්නේ මෙහෙමයි..
හරි ඔන්න මම ගොඩක් අයට ඕනෑ වෙන දෙයක් ගැන කියන්න හිතුවා.....
හැබැයි මගේ අවංක කමට කිව්වට සමහර අය මගෙත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ මූ හැම මගුලම කියනව කියල..... හිකිස්.... මම විහිලුවක් කලේ...
කමක් නෑ මම අද පොටෝශොප් බ්‍රශ් (Brush) එකක් හදන හැටි කියන්නම්.....
මුලින්ම පොටෝශොප් ඕපන් කරගන්න..... >
![]() |
| පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
Subscribe to:
Posts (Atom)

















