යොමාල් ගේ අඩවිය
අමුතු යුනිකේත සටහන්
Wednesday, September 4, 2024
සවුත්තු වුන බවුත් බිට් එක නැවත ප්‍රකෘති කරමු
හැම බවුත් බිට් එකේම සෙරමික් කෝඩින් එක ගිහිපු ගමං ආයෙ ඒකෙ ඊයම් ඇලෙන්නෙ නැහැ. , රත් වෙද්දි ඔක්සයිඩ් ලෙයර් එක බැඳුනම ඊයම් උනු වෙන්නෙත් නෑ, මේක ඉතිං වැලි කඩදාසි වල අතුල්ල අතුල්ල සෑහෙන්න මහන්සි වෙන්න ඕන ඩොට් එකක් තියාගන්න, මේ විදියට සවුත්තු වුන බිට්
Saturday, July 18, 2020
.....සිංහලේ අවසන් නැව.....
මෙයින් අවුරුදු තුන්සිය හැට ගානකට පෙර, ඈත ගොළු මුහුදේ මඳ පවනින් යාත්‍රා කල විශාල නෞකාවකි . ඈත සිට බලන්නෙකුට පෙනෙන්නේ , මේ නැවේ විශාලත්වය පමනකි. එහෙත් ලං වී බලන්නෙකුට එහි අබලන් බවද පෙනෙයි..
මෙ වූ කලි , නිකම් අබලන් වු නැවක් නෙවේ. මුහුදට පරන වීමෙන් ජරාවට ගිය නැවක්ද නොවේ., සිංහල නැව් වඩුවන් විසින් කර දියට ඔරොත්තු දෙන ලෙස සිංහල දැව - ඳඬු වලින් නිමවා, මේ අලුතින් දියත් කළ නැවකි.
එහෙත් කිසියම් බිහිසුනු සටනකින් අඩ පණ වූ විශාල සත්වයෙකු මෙන් දැන් නැව මුහුදේ පා වෙන්නේය ප්රතිකාවලුන්ගේ හෙන ගෙඩි වන් වෙඩි සැර වලින්
Monday, September 3, 2018
කම්බි බ්‍රෂ් එකක් තනියම හදමු...
ආයුබෝවන් සෑහෙන්න කාලෙකිං බ්ලොගිය පැත්තට එන්න හිතුන කම්මැලි කමට වගේ.. අද හදමු කම්බි බ්‍රෂ් එකක්,,. මේකෙ අවශ්‍යතාවයක් අපිට වැඩිය නොදැනුනාට මේක තියෙන එක හරි ප්‍රයෝජන වත්, ඒක ඔයාලට තේරෙයි, අනිත් එක මේ විදියට හැදුවම කඩේ තියෙන ඒව වගේ ඉක්මනින් සවුත්තු වෙන්නෙත් නෑ,...
Tuesday, April 10, 2018
ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය, 2 කොටස
පලමු කොටස කියවන්න මෙතන කොටන්න
Thursday, March 29, 2018
මොට්ට වූ ඩ්‍රිල් කටු නැවත මවහත් තියමු..!
මේක ගොඩක් අය කරන්න දන්නව ඒත් ඒක හරියට කරන අය අතරෙ වැරදියට කරල තියෙන මුවහතත් නැති කරගන්න අය ඉන්නව, ඉතිං ඔක්කොටම බලන්න පුලුවං වෙන්න අඩවියට දාන්න හිතුව,. කෙලිංම වැඩේට බහින්නම් කයිවාරු නොගහ,!
මුලින්ම අපි හොයාගන්න ඕනි කටුව මොට්ට වෙනව කියන්නෙ මොනව උනාමද කියල, අපි හැමෝම දන්නව ඩ්‍රිල් කට්ටෙ ඉස්සරහ තුඩට තමයි මේ විපර්යාසය සිද්ද
Friday, March 23, 2018
පරන ෆෝන් බැට්රියෙන් සිගරට් ලයිටර් එකක් හදමු.,

ඕනම ගෙදරක පරන විසි කරල දාපු ෆෝන් බැට්රි දෙක තුනක් හොයාගන්න අමාරු නැහැ, අද කියන්නම් අයින් කරපු ෆෝන් බැට්රි වලිං ඔයාලගෙ කාමරේට, වෙළඳ සැලට, එහෙමත් නැති නම් සාක්කුවෙ දාගෙන යන්න පුලුවං වෙන විදිහෙ ලයිටර් එකක් හදන්නෙ කොහොමද කියල,
Thursday, March 15, 2018
හණ වලිං සුදු නූල් හදමු.!
හන ලනු කියන්නෙ හෙන හයිය ලනු ජාතියක් නෙ, හන ලනු හැම තැනම පේන්න නැති උනත් අඹරගෙන වැඩ ගන්න ඩයල් නැතුවම නෙමෙයි,. මාත් හන ලනු පාවිච්චි කරනව, ගොඩක් තැන් වලට හන ලනු වලිං අමුතු හයියක් එනව වගේම අමුතු ලස්සනකුත් තියෙනව,
Saturday, March 10, 2018
මදුරුවන් මැරීම නවතා ජීවිතයට යහපත් කාලයක් උදාකරගමු..
මදුරුව කියන්නෙ හැමෝටම කරදරයක් වෙන සතෙක්, ඉතිං මූ අපිව කද්දි අපිට රිදෙනකොට ස්වභාවයෙන්ම අපේ අත එතන වදිනව, එහෙම වැදිල සමහර වෙලාවට අපි දන්නෙමත් නැතුව මදුරුව මැරෙනව, සමහර අය එහෙම මැරුනෙ නැති උනොත් පස්සෙන් එලවගෙන ගිහිං කොහොම හරි මරනව, තවත් සමහර අය මදුරුවො දකින දකින තැන මරනව , ඒ වගේම මදුරුවට අනුකම්පා කරල යන්න දෙන අයත් ඉන්නව, මම අද කියන්න යන්නෙ මදුරුවොන්ට අභය ධානය දෙන්න
Friday, March 2, 2018
රීචාජබල් විදුලි පහනක් ගෙදරදිම හදමු
සීයගෙ මල ගෙදර නිසා සතියක් විතර ලියන්න බැරි උනු නිසා වයර් කෑලි ටිකක් අමුනගෙන ලේසියෙන්ම හදන්න පුලුවං භාන්ඩයක් ගැන තමයි කියන්න යන්නෙ, හරි අපිට මුලින්ම මේ බඩු ටික ඕනි වෙනව,
* පරන ෆෝන් බැට්රියක්
*වයර් කෑලි ටිකක්,
*ඊයම් සහ බවුත් එකක්
*එල් , ඊ, ඩී, බල්බ් සෙට් එකක්, ( දැං ඔය හැම තැනම තියෙන රුපියල් 30හේ එල් ඊ, ඩී කෑල්ලක්
Thursday, February 22, 2018
සිංහලයාගේ ආහාරයේ විශ නැසූ ඖෂධය විනාශ කලේ මෙහෙමයි
ඒ කාලෙ ඉඳං මේ මහා වටිනා ඖෂධය පාවිච්චි කල නිසා අපි මේ වෙනකං අපි ටිකක් හරි නීරෝගීව පැවතුනා, අපේ රටේ කිසිම විශක් නැතුව කරපු ගොවි තැන විනාශ කරල මහ පොලවට වත් මිනිස්සුන්ට වත් සත්තුන්ටවත් ඉහිලිය නොහැකි තරම් වස ගොඩකිං යැපෙන්න අපේ මිනිස්සුන්ව පුරුදු කලා එච්චර විසක් කන්න පුරුදු කලත් මේ ඖෂධය නිසා අපේ උංගෙ ජීවිත රැකුන,
Friday, February 16, 2018
මාලු ටැංකියට ස්පොන්ජ් ෆිල්ටර් එකක් ගෙදරදීම හදමු..
මේ දවස් වල ඉතිං සල්ලි තියෙන අය ලොකු ලොකු ෆිල්ටර් පාවිච්චි කරාට සමහර අය තාම ඉස්සර වගේ ප්ලේට් එකක් දාගෙන පාඩුවෙ යනව., සමහර පොඩි අය එහෙම මුකුත්ම නැතුව පාවිච්චි කරනව ඒ අයට ඕනි නම් මේක හදා ගන්න පුලුවං,
Monday, February 12, 2018
ඕනෑම දෙයක් පහසුවෙන් මතක තියා ගන්න සරල ක්‍රමයක්..
ආයුබොවන් අපේ ඉගෙනගන්න අයට වගේම ඔය සිංදු කියන, නටන , ඒ වගේ කලාකරුවන්ට, වගේම රැකියාවක වෙහෙස වෙන සමහර අයට, සමහර වෙලාවට පාඩම් කරන්න එහෙමත් නැත්තං පුහුනු වීම් කරන්න වෙනම වෙලාවක් නෑ .. ඒ වගේ අයට ඕනි වෙලාවට ඒක මතක නැති උනොත් අනාථ වෙනව නෙ, ඒ නිසා
Thursday, February 8, 2018
ලාටු වලිං ගම් නිමාණය කරමු..
මට අද වගේ මතකයි අපේ අම්ම මං පොඩි කාලෙ ගේ ඉස්සරහ තිබ්බ පිචස් ගහෙන් ලාටු ගලවල ගම් හදනව ,,. ඕක මට මතක් වෙලා අම්මගෙන් ඇහුවම තමා මේක කිව්වෙ,... මෙහෙමයි. මුලින්ම ලාටු තියෙන ගහකිං ලාටු
Monday, February 5, 2018
කොමඩ් එකේ අහිතකර ප්‍රතිපල!
ආයුබෝවන්, මෙන්න මේක හැමදාම ලියන්න හිටියට ලියන්න යද්දි අමතක වෙලා හැමදාම වෙන එකක් ලියනව, අද ලියන්නම් අනුන්ගෙ කුනු ගොඩවල් බදාගෙන පිස්සු කෙලින උංට ඉගෙනගන්න පුලුවං දෙයක්,.,
, කොමඩ් එක ගත්තම හැම ගෙදරටම අත්‍යවශ්‍ය කාරනයක් බවට පත් වෙලා තියෙනව වර්ථමාන සමාජ
Friday, February 2, 2018
මම පොඩි කාලෙ අම්මයි මායි 99යෙන් බේරුන හැටි.
මම දෙක වසරට පාස් වෙලා ටික දවසක් ගියා විතරයි,, ඒ දවස් වල අම්ම හැමදාම මාව ඉස්කෝලෙට දාන්න ඉස්කෝලෙ ලඟටම එනව, මං ඉතිං පොඩි කාලෙ ඉඳලම ඉස්කෝලෙ යන්න හොරයි නෙ, ඔහොම යද්දි දවසක් මොකක් හරි කේස් එකකට අම්ම
Tuesday, January 30, 2018
ප්‍රෙශර් කුකර් එක ලීක් ද? එහෙනම් කියවන්න..
ප්‍රෙශර් කුකර් ලීක් වෙන්න හේතු කිහිපයක් තියෙනව.
අ :- පීඩනය වැඩි වූ විට කඩාගෙන යන ඕෆ්ලෝ නට් එක කඩාගෙන යාමෙන්
ආ:-පියන වැහෙන තැනට එන රබර් රවුම කැඩිල යෑමෙන්
Saturday, January 27, 2018
ඉවතලන ප්ලාස්ටික් වලිං පිහි වලට මිටක් ගෙදරදිම ගහමු..!
පොඩි කාලෙ ඉඳං තිබ්බ පිහි එකතු කිරීමේ සහ නිර්මාණය කිරීමේ විනෝදාංශයේ ප්‍රතිඵලයක් විදියට හම්බ උන එක පිහි තලයකට මිටක් ගහගන්නෙ කොහොමද කියල කල්පනා කරද්දි තමයි මේ ක්‍රමය අත්හදා බැලුවෙ, එදා මට හම්බ උන පිහි තලයට ලී මිටක් වත් ගහන්න බැරි තත්වෙ තිබ්බෙ, ඒ කිව්වෙ හිල් දෙකක් වත් තිබ්බෙ නෑ
Thursday, January 25, 2018
කතරගම හිටි කාලෙ මදුරුවොන්ගෙන් බේරුනේ මෙහෙමයි.., (විෂ රහිත)
ඒ දවස් වල මම කතරගම මාමගෙ හොටෙල් එකේ ගිහිං ඉන්නව ටික දවසක්,,. ඔහොම ඉද්දි ඉතිං පට්ට ආතල් ඕනි තරම් මල්සුවඳ දැනෙන නිසා කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ, ඒත් දාඩිය සහ මදුරු ප්‍රශ්න තිබ්බ, ඒ හෝටලේ වේපරයිසර් පාවිච්චි කරත් මම කැමති උනේ නෑ ඒ විස හුස්ම ගන්න,
Tuesday, January 23, 2018
පරන සපත්තු වලිං ආහාර සහ මුදල් උපයමු..,
දැං කාලෙ ඕනෙම ගෙදරක පරන සපත්තු ගෝනියක් තියෙනව,. එහෙම නැත්තං ගෙදර මුල්ලක විසිකරල දාපු පරන සපත්තු ගොඩවල් තියෙනව,, සමහරු පරන සපත්තු දුප්පත් අයට දෙනව ,,,. නමුත් නැවත අලුත්වැඩියා කරන්න බැරි සපත්තු විසි කරන්න තමයි වෙන්නෙ,,. මේව විසි කරොත් පරිසර දූෂනය සැරයි, ගිනි තිව්වොත් වායු දූෂනය සැරයි,,. ඉතිං කල්පනා කරගෙන යද්දි මේවට කරන්න නියම වැඩක් මතක් උනා,,,.. ඔය කොලඹ පැත්තෙ ඉන්න ඩයල් වලට එහෙම ගොඩක් අයට වැඩිය ඉඩ නෑ, ඉඩ නැති අයට මේ ක්‍රමය විශේශයි,,. ..,
Saturday, January 20, 2018
කේ.ජී. වෙනුවට ස්වදේශික ඖෂධයක්!
ම්ම්ම්හ් කොල්ලො ගොඩක් දැං දැං කාලෙ හොඳ ගංජ ටිකක් දුන්නොත් එපා කියල කේ ජී පාරක් හොයාගෙන යන තත්වයට පත් වෙලා තියෙනව,,, මේක මේ රටේ අනාගත පරපුරට විශාල තර්ජනයක් වන අතර දේශීය ගංජා ගෝවියන්ට රස්සාව එපා වෙන තත්වයට පත්ව ඇති කේදවාචකයක් වෙලා තියෙනව,,.
Wednesday, January 17, 2018
මෙටල් අහන කොට ඇති වන හෘදස්පන්දන වේගය කොතරම් දුරට හිතකරද?
Monday, January 15, 2018
කිසිම අමතර මෘදුකාංගයක් භාවිතා නොකර ෆයිල්ස් ලොක් කරමු..!
සමහර ෆයිල්ස් තියෙනව අපිට පරිඝනකයේ තියාගෙන ඉන්න ගොඩක් අපහසුයි, මොකද යාලුවො එහෙම ඕපන් කරොත් ඒකෙ පුද්ගලිකත්වයට හානි වෙන නිසා,, අද කියන්න යන ක්‍රමයෙන් ලොක් කරොත් ෆයිල් එක ඩිලීට් කරන්න, කොපි, මූව්, කරන්න සහ ඕපන් කරන්න වත් බෑ, ඉතාම සරල, වගේම, කට්ටියක් දන්න ඒ වගේම බහුතරය නොදන්න ක්‍රමයක් මේක, වින්ඩෝස් වල
Saturday, January 13, 2018
පටි ජොකා ද අමුඩෙද වඩා හොඳ?
අද සමාජයේ අමුඩය ඇන්දෙ ඇයි කියල නොදන්න කම නිසා අමුඩය පහත් කොට සලකල තියෙනව,. නමුත් එහෙම අමුඩෙට ගරහන එකෙක්ට වත් එහෙනම් පටි ජොක්කු නොහොත් සපෝටර් අඳින්නත් බෑ උං ඒකටත් ගරහන්න ඕනි එහෙම නම්,,
මොකද දෙකෙන්ම වෙන්නෙ එකම කාර්ර්ය උනත්
Friday, January 12, 2018
තොල රවටා දුම් බීම නවත්වමු?
අවුරුදු 4කට විතර කලිං කරපු ගවේෂනයක ප්‍රතිඵල විදියට තේරුම් අරං අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත ක්‍රමයක් කියන්න යන්නෙ, දුම් වැටියකට ඇබ්බැහි උන කෙනෙක්ගෙ හිතට දැනෙන ,
Tuesday, January 9, 2018
ෆොටෝ ෂොප් වලිං හොර සීල් ගහමු..
සමහර වෙලාවට අපි මොනව හරි වැඩක් කරද්දි එක එකාගෙන් සීල් ගහගන්න පුදුම දුකක් විඳින්න ඕනි,. මේක ලේසියෙන්ම කරගන්න පුලුවං මෙන්න මේ ක්‍රමයෙන්, එච්චර දෙයක් නෑ
Wednesday, January 3, 2018
කවදාවත් බැට්රි බහින්නෙ නැති ඔරලෝසුවක් හදමු...!
මගේ කාමරේ ඔරේලෝසුවෙ බැට්රි බැස්සම ආපහු මාසයක් දෙකක් යනකං බැට්රි දාන එක අමතක වෙනව,,. ඉතිං ඔරලෝසුවත් ඔහේ තියෙනව,,. මම පාරක් එහෙම ගහල මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරා., මම හැදුව එකට වඩා වෙනස් විදියට තමයි මේ පෝස්ට් එකේ කියන්න යන එක තියෙන්නෙ..,!
මේක නොමිලේ (ෆ්‍රී පවර්)..,
Tuesday, January 2, 2018
චාජ් එකට ගහගෙන වැඩ කරද්දිත් බැට්රි බහින්නෙ ඇයි,,.
ට්ක දෙනෙක් කියනව චාජ් එකට ගහල තියෙද්දිත් ෆෝන් එකේ බැට්රි බහිනව කියල,. ඉතිං එහෙම වෙන්න හේතු දෙක තුනක් තිබ්බත් ප්‍රධාන වශයෙන්ම එහෙම වෙන හේතුවක් තමයි චාජර් එකේ ක්‍රියා කාරීත්වය වෙනස් වීම
Friday, December 29, 2017
ගුලි වදින්නෙ නැත්තෙ ඇයි.?
ගොඩක් කොල්ලො කියන කතාවක් තමයි ගුලි කෑවට මට නම් වදින්නෙ නෑ, ඒක හරියන්නෙ නෑ කියල.., මං උංට කියන්නෙ උඹල හරියට ගුලි කාල නෑ
පිරිසිදු අඟුරු නිර්මානය කරන්නෙ මෙහෙමයි,,.!
හොඳයි අඟුරු හදන විදිය ඉගෙන ගත්ත කියල වර්ථමාන සමාජයට ඒ තරම් ඒක වැදගත් වෙන්නෙ නෑ කියල හිතෙන්න පුලුවං,,. නමුත් කොහේදි හරි කොතනදි හරි මේ දේවල් ඕනි වෙයි,,. උදා,.! විනෝද චාරිකාවක් ගිහිල්ල කැලේ නයිට් එකක් එහෙම ගහනව නම් උනුසුම ලබාගන්න ගිනි මැලයක් ගහන්න යද්දි දර
Tuesday, December 26, 2017
සමාජයෙන් කොන් කල යුතු මිනිසුන්ව හඳුනා ගමු..
මේක ටිකක් අමුතු කතාවක් මම කියන්නෙ, නමුත් අපේ ජාතිය නැවත ගොඩනගන්න නම් මෙහම කරන්නම ඕනි,,. අපි දවසේ වැඩ වලදි ගොඩක් අය මුන ගැහිල ආශ්‍රය කරනව ඒ අතරේ අපිට හම්බ වෙනව අපේ ජාතිය ගැන මහා ආඩම්බරයෙන් කතා කරන ජාතියට ආදරේ මිනිස්සු,,,
Saturday, December 23, 2017
ඖෂධ භාවිතයෙන් ලෝහ පිරිසිදු රත්තරං බවට පත් කිරිම ගැන ඇසූ කතාවක්.
මේක මේ මෑතකදි දැනගත්ත කතාවක්, බලමු අපේ මිනිස්සු කොච්චර ශක්තිමත් ද කියල.., සහ මේක මෑතකදි සිද්ධ වෙච්ච කතාවක්,,. කොල්ලො ටිකක් ගිහිල්ල තියෙනව කතරගම, ඉතිං කතරගමදි පෝරවල් ලගෙ ෆිට් එකක් සෙට් වෙලා උංගෙ ප්ලේස් එකේ නැවතිලා මේ කට්ටිය,. මේ නැවතුන ප්ලේස් එකේ ඉඳල තියෙනව සාමි කෙනෙක්, ,.. අරූගෙ ෆිට් එකක් සාමි,.
Friday, December 22, 2017
දුම් බීමෙන් පසු කතා කිරීමේදි හමන ගඳ වලක්වන්නෙ මෙහෙමයි...
ගොඩක් සිගරට් බොන අය ඟඳ නැති වීමට චුන්ගම් කෑම, ටූත් පේස්ට් කෑම , කටේ සෙන්ට් තැවරීම වැනි ශරීරයට අහිත කර ක්‍රියා වල නිරත වෙනව,,,. ඒ නිසා ඒ ක්‍රියා වලින් වෙන බලැපෑම නැති කරල දාන්න, ඕනෑම අවස්ථාවක කල හැකි කිසිම මුදලක් අය නොවෙන ක්‍රියාවක්
Thursday, December 21, 2017
මල පහ කිරීම සහ මුත්‍රා කිරීම නිවැරදි සිතුවිල්ලෙන් කරමු!
හරි මෙන්න මේක කාලෙක ඉඳං කියන්න හිටිය එක දෙයක්, අපි අති බහුතරයක් තමංගේ මල මූත්‍ර වලටම ඉතාමත් ප්රබලව අප්‍රියතාවයකින් තමයි සලකන්නෙ,.. මේක හරි තමයි, ඒව ඟඳයි තමයි, ඒ උනාට අපි මේක දිහා හොඳට බැලුවොත් අපිට පේන්න පටං ගන්නව
Tuesday, December 19, 2017
පාරේදී බුරන, සැපීමට පනින බල්ලන් මෙල්ල කරගන්න සියුම් ක්‍රමයක්.
අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහේ හරි ගමනක් යද්දි ගොඩක් රෑට එහෙම පාරෙ අයිනෙ නිදාගෙන ඉන්න බල්ලො බුරා වැටෙන එක,,. එහෙම අවුලක් නෑ කියමුකො ඒත් මුං හපන්නත් පනිනවනෙ., මම මේකෙන් බේරෙන්න බොහොම ක්‍රම අත්හදා
Sunday, December 17, 2017
ස්ත්‍රීන් කැමති සුවඳ ඔබ භාවිතා කරන සුවඳ විලයුම ද? හඳුනා ගමු
ඇත්තටම අද ගත්තොත් එක එක සුවඳ විලයුම් ජාති තියෙනව ඒව අතරින් තව තියෙනව ස්ත්‍රීන් ගේ හැඟීම් වලට බලපෑම් කල හැකි බොඩි ස්ප්‍රේ, වගේම විවිධ පර් ෆියුම්, සෙන්ට් කියලත් හඳුන්වනව
සමහරු මම දන්නෑ ඒත් අද කියනව හොඳම මොකක්ද කියල..,! හරි මුලින් බලමු කෘතිම සුවඳ විලයුම් වලිං වෙන දේවල් කිහිපයක්..,! .
සමහරු මම දන්නෑ ඒත් අද කියනව හොඳම මොකක්ද කියල..,! හරි මුලින් බලමු කෘතිම සුවඳ විලයුම් වලිං වෙන දේවල් කිහිපයක්..,! .
Friday, December 15, 2017
හඳුන් කූරෙන් යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ කරගැනීමට ක්‍රමයක්....!
අධිශ්ඨානය නොහොත් අධි ඉශ්ඨන ක්‍රියාවලිය මනසේ පවතින විශිෂ්ඨ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අවබෝධ කරගැනීමෙන් විශ්වයට යම් පනිවිඩයක් යැවීම තුලින් අවශ්‍යතාව ඉටු කරගැනීම කියන පදනම තුල මිනිසුන් හිතාගෙන හිටියට මගේ වැටහීමට අනුව විශ්වය පවතින්නෙ තමංගෙ හිත තුල නම්
Thursday, December 14, 2017
අකුරු කැත වීම ගැන ඔබ දුක් වෙනවද? එහෙනම් කියවල බලන්න...!
අපි හැමෝම එකිනෙකාට වෙනස්.., පුද්ගලයාගෙ අම්මගෙ, තාත්තගෙන් අපිට එකතු උන පාරම්පරික ලක්ෂන වගේම සංසාර පුරුද්දෙනුත් අපිට ආවෙනික ලක්ෂන අපිට පිහිටනව,,.
කඳු නාය යන්නෙ ඇයි? (ඔබ නොදත් කරුනු)
කන්දක් කියන්නෙ මහපොලවෙම කොටසක් සහ මහ පොලවට යම් ජීවයක් ඇති බව
සහ මේ මහ පොලවේ ක්‍රියාකාරිත්වය යම් සැලැස්මකට (ක්‍රමයකට ) අනුව සිද්ධ වෙන බව තතු දන්නෝ දන්නා අතර මේ ලිපිය තතු නොදන්නා අයටයි....,!
සහ මේ මහ පොලවේ ක්‍රියාකාරිත්වය යම් සැලැස්මකට (ක්‍රමයකට ) අනුව සිද්ධ වෙන බව තතු දන්නෝ දන්නා අතර මේ ලිපිය තතු නොදන්නා අයටයි....,!
Wednesday, December 13, 2017
ඟඳ නැතුව සිගරට් බොන්නෙ මෙහෙමයි...
ගොඩක් සිගරට් බොන අයට තියෙන ප්‍රශ්නයක් තමයි සිගරට් එකෙන් ඟද නිකුත් නොවෙන්න සිගරට් බොන්නෙ කොහොමද කියන එක..,
මේකට එක එක ක්‍රම, මත ගොඩක් තියෙනව ඉතිං අද කියන්නම් පොලිස් කූඩුවෙ ඉද්දි උන සිද්ධියක්....
මීට ටික කාලෙකට කලිං වලියක් දාගෙන පොලිස් කූඩුවෙ ලගින්න උනා.. ඉතිං රෑ සීතලේ ඉද්දි එක කොල්ලෙක් බලන්න ආපු යාලුවෙක් සිගරට්
මේකට එක එක ක්‍රම, මත ගොඩක් තියෙනව ඉතිං අද කියන්නම් පොලිස් කූඩුවෙ ඉද්දි උන සිද්ධියක්....
මීට ටික කාලෙකට කලිං වලියක් දාගෙන පොලිස් කූඩුවෙ ලගින්න උනා.. ඉතිං රෑ සීතලේ ඉද්දි එක කොල්ලෙක් බලන්න ආපු යාලුවෙක් සිගරට්
Tuesday, December 12, 2017
පස මැරීමෙන් වැලකී මහ පොලවට ජීවය ලබා දෙමු.......
මේ කියන්නෙ පොඩි කාලෙ ඉඳංම මහ පොලව නිරීක්ෂනය කරල පස්සෙ හරියට තේරුම් ගත්ත දෙයක්..,
අපි වත්ත සුද්ද කරද්දි මුලු වත්තෙම වල් පැල (වල් කියා හැඳින්වුවත් ඇත්තටම වල් නොවේ ඒ වටිනා ශාකයි,, ඇත්තටම වල් නම් විදේශ වලිං මේ පොලව නිසරු කිරීමට ගෙන ආ ශාකයි),,, තනකොල කොලරොඩු ඔක්කොම පොලවෙන් ගලවල ගිනි තැබීම සිරිතක් බවට පත් වෙලා තියෙනව..
![]() |
බලන්න කොලරොඩු විවිධ ශාක වැවුණු පස් තට්ටුවේ සරු පාට |
ගිනි කතුරු ඇති නිවසට පිලියමක් !
කිනි කතුරු කියන්නෙ මොනව ද කියල නූතන සමාජටය අමතක උනත් ගිනි කතුරු කියන්නෙ නිවසේ සැලකිය යුතුම වාස්තු අංගයක්..,
මට අහන්න දකින්න ලැබුනු දේවල් වලට අනුව මේ ගිනි කතුර කියන්නෙ නිවසේ මුලු හතර හරස් අතර යාකරාම හරියටම චේදනය
මට අහන්න දකින්න ලැබුනු දේවල් වලට අනුව මේ ගිනි කතුර කියන්නෙ නිවසේ මුලු හතර හරස් අතර යාකරාම හරියටම චේදනය
Monday, December 11, 2017
අත පිච්චුනාම කිසිම බෙහෙතක් නොදා වේදනාව දුරු වීමට ප්රත්යක්ශ ක්‍රමයක්..
අද මේ කියන්නෙ මම විසින්ම සොයාගත්ත ක්‍රමයක්..,
මගේ සමහර අත්හදා බැලීම් වලදි මගේ අත් අනන්තවත් පිච්චිලා තියෙනව.,, මුලින් මුලින් බොහොම අමාරුවෙන් තමයි දැවිල්ල ඉවස ගත්තෙ,,. ඉවසගන්න බැරි තැන කරපු ක්‍රියාවක් නිසා පිලිස්සුමකදි වේදනාව පවතින්නේ ඇයි කියන එක සහ පිලිස්සුම් වේදනාව දුරු කරන හැටිත් මම අවබෝධ කරගත්ත,,.....
මගේ සමහර අත්හදා බැලීම් වලදි මගේ අත් අනන්තවත් පිච්චිලා තියෙනව.,, මුලින් මුලින් බොහොම අමාරුවෙන් තමයි දැවිල්ල ඉවස ගත්තෙ,,. ඉවසගන්න බැරි තැන කරපු ක්‍රියාවක් නිසා පිලිස්සුමකදි වේදනාව පවතින්නේ ඇයි කියන එක සහ පිලිස්සුම් වේදනාව දුරු කරන හැටිත් මම අවබෝධ කරගත්ත,,.....
Saturday, December 9, 2017
මිනිස්සු කොන්ඩෙ පීරන්නෙ ඇයි කියල දන්නවද?
දැං කාලෙ කොන්ඩෙ පීරන්නෙ තමංට අවශ්‍ය විදියට කොන්ඩ මෝස්තර හදාගන්න විතරයි කියල ගොඩක් අය හිතාගෙන ඉන්නව,
ඇත්තටම කොන්ඩෙ පීරන එක කොන්ඩෙ කොට අයට
ඇත්තටම කොන්ඩෙ පීරන එක කොන්ඩෙ කොට අයට
Friday, December 8, 2017
චුරු චුරු ගාල ෂෝට් වෙන මල්ටි ප්ලග් අලුත් එකක් වගේ අලුත්වැඩියා කරමු... !
මේක ගොඩක් අයට තියෙන මල වදයක්, අද කියන්නම් කොහොමද මල්ටි ප්ලග් එකක් අලුත් වැඩියා කරගන්නෙ කියල....
හරි මුලින්ම ලෙඩ වෙච්ච මල්ටි ප්ලග් එක ,, ගලව ගන්න ඕනි....,, එතකොට ඔයාලට පේන්නෙ මල්ටි ප්ලග් එකේ ප්ලග් වල කූරු වලට ගෑවිලා කරන්ට් එක පාස් කරන තහඩු කප් ටික මේ විදියට පේන්න තියෙන්නෙ, ඉන්න පොඩියට
හරි මුලින්ම ලෙඩ වෙච්ච මල්ටි ප්ලග් එක ,, ගලව ගන්න ඕනි....,, එතකොට ඔයාලට පේන්නෙ මල්ටි ප්ලග් එකේ ප්ලග් වල කූරු වලට ගෑවිලා කරන්ට් එක පාස් කරන තහඩු කප් ටික මේ විදියට පේන්න තියෙන්නෙ, ඉන්න පොඩියට
Tuesday, December 5, 2017
හිමාලයේ රුද්‍රාශ්ඨ භාවිතා කල ප්‍රධාන අරමුන....
හිමාලයේ මෙන්ම ලංකාවේ අතිතයේ මෙන්ම අදටත් කඳු මුදුනේ සිටින යෝගීන් අදටත් රුද්‍රාශ්ඨ භාවිතා කරනව.
සමහරු මේව ලස්සනටත් තවත් සමහරු ඇඩ් එකටත්, තවත් සමහරු විවිධ ශක්තීන් සමග ගනුදෙනු
සමහරු මේව ලස්සනටත් තවත් සමහරු ඇඩ් එකටත්, තවත් සමහරු විවිධ ශක්තීන් සමග ගනුදෙනු
Saturday, December 2, 2017
කිහිලි වල මයිල් වැවෙන්නේ ඇයි?
කිහිලි වල වැවෙන මයිල් බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක්., නමුත් ඒක අප්‍රසන්න වෙන්නෙ තමංගෙ පිරිසිදු කම මදි නිසා,.
කවුරු කොහොම කිව්වත් මේ කිහිල්ලෙ වැවෙන මයිල් වලින් සුවිශෙශී කාර්ර්යක් සිද්ධ වෙනව..
Friday, December 1, 2017
ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය (1 එක කොටස )
මේ කතාව වෙන්නෙ මීට අවුරුදු ගානකට කලිං කඳුකරේ තරුනයෙක්ට... සංවේදී අය කියවීමෙන් වලකින්න..! ඔහු මට කියූ කතාව මෙන්න උගෙ අකුරෙන්ම,!
රවී ලාවා මල්ලි ;- .අයියෙ, මට ජරා වැඩක් උනා, මම බොහොම
රවී ලාවා මල්ලි ;- .අයියෙ, මට ජරා වැඩක් උනා, මම බොහොම
ස්වභාවිකව නියපොතු වැවීමෙන් ඇති මහඟු ප්‍රයෝජන
නියපොතු කියන්නෙ සත්තවයන්ගේ ජීවිකාව ගැටගසා ගැනීමට ස්වභාවයෙන්ම නිර්මානය වී ඇති ශරීර අංගයක්, ගොඩ දෙනෙක් නියපොතු කරදරයක් කියල හිතුවට නියපොත්තෙන් කරන්න තියෙන ගොඩක්වැඩ තියෙනව වගේම ජීවත් වීමට
Thursday, November 30, 2017
ටැටූ මැෂින් එකක් හදමු (ප්‍රිසන් ස්ටයිල්)
මෙහෙමයි යන්ත්‍රයක් තමං කැමති විදියකට අටවනව කියන එක කියල දෙන්න පුලුවං දෙයක් නෙමෙයි, ඒක කොහේ හරි හිතේ ඇතුලකිං එන දෙයක්. මේ කාර්ර්ය සඳහා වෙන්න ඕන විදිය සරලව පෙන්නනව මේකෙ.,
පරන ඉවර වෙච්ච පෑනක්
පොඩි මෝටරයක්,. (රේඩියෝ, ඩීවීඩී
සුව නොවන තුවාල සඳහා අග්නි ප්‍රතිකාර
පැසවල හොදි බේරෙන තුවාල කියන්නෙ කාටත් වේදනාවක්, ඉතිං මේ වේදනාව විඳල විඳල අන්තිමට බෙහෙතක් හොයා ගත්ත, මේ ක්‍රමයෙන් සමේ ඇති ඕනැම තුවාලයක් හොඳ වෙනව,
මෙහෙමෛ කරන්න තියෙන්නෙ . පුලුන් කෑල්ල්ලක් අරන් පිරිසිදු
Subscribe to:
Posts (Atom)